ගණේමුල්ල සංජීව ඝාතනයට 12ක් අත්අඩංගුවට

පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එම ඝාතන සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන් තත්ත්වයේ සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සැක…












