News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ…

මස්ක්ගේ ‘X’ හදිසි බිඳවැටීමක්

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X, ගෝලීය වශයෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරිශීලකයින් රැසකට පණිවිඩ නොලැබීම, සටහන් පළ කිරීමේ අපහසුතාව ඇතුළු විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති බවත්, පරිගණක සහ ජංගම දුරකථන උපාංගයන්හි X…

පොල් මිල යළිත් ඉහළට

මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා තිබෙනවා. ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බවයි ජාතික ලුණු සමාගම ප්‍රකාශ කළේ.…

කෘෂි නිලධාරියකුගේ මළ සිරුරක් ඇලකින් සොයාගනී

කිලිනොච්චිය, ගනේෂපුරම් ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබියදී සැක කටයුතු අන්දමින් මියගොස් සිටි කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.  කිලිනොච්චිය , ජයන්තිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.  මොහු සිය රාජකාරිය නිමවා නිවස වෙත නොපැමිණිම හේතුවෙන්…

පළාත් කිහිපයකට හෙට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිලිමිටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලට මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  මීට…

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුළු තිදෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මැයි 29 දක්වායි. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුවගේ වාහනයට පහරදීම සහ…

යුක්‍රේනය යළි ඇවිලෙයි

රුසියාව විසින් වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාවක් යොදා ගනිමින් යුක්රේනයට මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරය ඊයේ (24) රාත්‍රියේ එල්ල කර තිබෙනවා. අදාළ ප්‍රහාරයෙන් එරට ළමයින් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් දොළොස් දෙනෙකු මිය ගොස් ඇති අතර, ස්ථාන 22 ක් විනාශ…

ජපානය පසු කරමින් ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයේ 04 වන තැනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.   ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි.  විදෙස් මාධ්‍ය වාර්තාවලට…

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) එක්ව තිබෙනවා.  අද ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව වෙත රැගෙන ඒම සිදු වුණා.  ඒ…

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීිවරුන් පිරිසක් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.  ඒ අද කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි.  එසේ එක්වුණු පිරිස…