බකමූණ ඇඟලුම් කම්හලක කෑම විෂ වී 500ක් රෝහලට

පොලොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක පැවැති උපන් දින සාදයකදී ආහාර විෂ වීමෙන් එහි සේවක සේවිකාවන් පන්සීයකට ආසන්න පිරිසක් ඊයේ (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බකමූණ පොලිසිය පවසයි. අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම…