ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි

සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීම කොළඹදී අද (09) සිදුකෙරුණි. එම ජාතික සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිළිගන්වනු ලැබුවේ අල්ලස්…













