රුපියල් කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙකු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇති…












