එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දියාවේ අහමඩාබාද් නගරයේ දී ඊයේ (12) පස්වරුවේ සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව දැඩි ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කරන්නේ, ජීවිත අහිමි…













