රටවල් 40කට මෙරටට එන්න නිදහස් වීසා

ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බවත් මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් මේ තීරණය ගනු ලැබූ බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර…










