පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග චර්ම රෝගවල වර්ධනයක් ද…












