බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක්-23ක් රෝහලේ

ඇඟලුම් කම්හල් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණ බව පොලිසිය සදහන් කළේය. බස් රථයේ 37 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර අනතුරෙන් තුවාල…












