ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය අදින් (19) ආරම්භ කෙරේ. අද (19) සිට 24 වැනිදා දක්වා වූ සතිය මදුරු මර්දන විශේෂ සතියක් ලෙස ප්‍රකාශනයට පත් කර ඇති බවත් මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු ආසාදිතයන් 3245ක් වාර්තා වූ…

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය අදින් (19) ආරම්භ කෙරේ. අද (19) සිට 24 වැනිදා දක්වා වූ සතිය මදුරු මර්දන විශේෂ සතියක් ලෙස ප්‍රකාශනයට පත් කර ඇති බවත් මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු ආසාදිතයන් 3245ක් වාර්තා වූ…

නව යෝජිත විදුලි ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව මෙම වසර මුල දී පැවැති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4%ක් අඩු බව ලංකා…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තය බලා ඊයේ (18) පිටත්විණි. “එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මෙම සමුළුව ජිනීවා නුවර දී පැවැත්වෙන අතර අද (19) සිට…

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතය. විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ…

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 9.30ට…

ඉතිහාසයේ පළමු වරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට ඵලදායිතා සංකල්පය ගෙන යෑමට හැකි වූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය. “Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 8කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා…

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි වාර්තා වන්නේ. වෘත්තීය විෂය ධාරාව යටතේ…

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4.00 සිට 6.00 දක්වා ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පැවැත්වෙන බවයි…

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව…