වසර 300 පැරිණි කොක්පිටියාව වැවට කළ විනාශයෙන් ගොවීන් අසරණ වෙයි

මොරගොඩ, කොක්පිටියාව වැවේ ප්‍රධාන ජලමූලාශ්‍ය ඇල බැම්ම කිසියම් ගම්වැසියෙකු විසින් හිතුමතේ අනවසරෙන් කපා ඇති බවත් එම කපා දැමීම හේතුවෙන් මේවන විට කොක්පිටියාව වැවේ ජලය රදවා ගැනීමට නොහැකිව නිකරුණේ පිටතට ගලායන බවත් මොරගොඩ ගොවීන් පවසයි. එම ක්‍රියාව හේතුවෙන් මොරගෙඩ ගම්මානයේ කුඹුරු…













