News Editor

News Editor

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී අද(15)  පැවැත්වුණා. එහිදී මේ වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ ලබන වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…

නවගමුව පත්තිනි දේවාලයේ පෙරහර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

නවගමුව පොලිස් වසමේ නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල පෙරහර හෙට (16) රාත්‍රී 09.00 සිට අළුයම 02.30 දක්වාත් අනිද්දා (17) උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා අවිස්සාවේල්ල කොළඹ පරණ මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර…

හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැය තුනකට පසු CIDයෙන් පිටවෙයි

පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පිටව ගොස් තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙලෙස කැඳවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර…

අභාවප්‍රාප්ත ලොහාන්ගේ අවසන් කටයුතු ලබන ඉරිදා

රෝහල්ගතව සිට හදිසියේ අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු ලබන ඉරිදා (17) සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළා. මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේදී එදින පස්වරු 05.00ට අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. එමෙන්ම,…

හඳුනා නොගත් මත්කරල් 600ක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

කළුතර සහ ගල්පාත ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව්දෙනකු හඳුනා නොගත් මත් කරල් 600ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් කළුතර බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.   අත්අඩංගුවට…

බියකින් තොරව මෙරට ආයෝජනය කරන ලෙස ජපන් ආයෝජකයින්ට රජයෙන් ආරාධනා

විනිවිදභාවය සහතික කිරීමට කැපවී සිටින වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් ජපන් ආයෝජකයන්ට ආරාධනා කර තිබෙනවා. මෙරට ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව සංවිධානය…

ලොහාන්ගේ අභාවය රටට පාඩුවක් – මහින්ද රාජපක්ෂ

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ලොහාන් රත්වත්තේගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට මෙන්ම රටට ද විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියා. ඔහු තම පක්ෂයේ සිටි හිතවත්ම මන්ත්‍රීවරයකු සහ හොඳ මිතුරකු බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත්…

නිධන් හෑරීමේ සිද්ධියකට DIG බිරිඳක් ඇතුළු 08 දෙනකු රිමාන්ඩ්

අනුරාධපුර ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටියදී, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු 08 දෙනකු පසුගියදා අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට ගත් එම පිරිස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි…

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ අනුව, අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. මිය යන විට ඔහු 57 වන වියේ පසු වුණා.

දුම්රිය ප්‍රවේශ පත්‍රයේ තොරතුරු වංචනිකව වෙනස් කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ඇල්ල දුම්රිය ස්ථානාධිපති

දුම්රිය ආසන වෙන් කළ පසු ලැබෙන ප්‍රවේශපත්‍රයේ දත්ත වෙනස් කර ගමන් කිරීමට සමහර පිරිස් උත්සාහ කරන බව ඇල්ල දුම්රිය ස්ථානාධිපති දුෂාන් රංගන පවසනවා. සමහර පිරිස් ප්‍රවේශපත්‍රය ලබාගත් පසු ලැබෙන PDF ගොනුවේ ඇති ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය…