News Editor

News Editor

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජූලි 07 වැනිදා ජල කප්පාදුවක්

ජූලි 07 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන්, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ සහ…

අමෙරිකානු නව තීරුබදු පිළිබඳව අද සිට ලිපි මඟින් එක් එක් රටවලට දැනුම් දෙයි

සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් අමෙරිකාව විසින් එම රටවලට ලිපි යැවීම අද (04) සිට ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එකවර රටවල් 10කට ලිපි යැවීමට බලා‍පොරොත්තු…

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සම‍ාලෝචනයේදී අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේදී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල…

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

තඹුත්තේගම පොලිස් වසමේ, මලියදේවපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීම නිසා පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා තම ඉඩමේ ඉදිකර තිබූ විදුලි අලි වැටේ විදුලිය විසන්ධි කිරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති…

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව…

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

ඩොනල්ට් ට්‍රම්ප්ගේ Big Beautiful පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබෙනවා. ඒ අනුව Big Beautiful Bill ලෙස ට්‍රම්ප් හැඳින්වූ එම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන, මිසයිල ආරක්ෂක Gold Dome ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා මුදල් වෙන් කර ඇති බවයි…

පහේ ශිෂ්‍යත්ව ගුරුවරියගෙන් පහර කෑ තරුණයාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දුගෙන් පහර කෑ බව කියන තරුණයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම…

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර, ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර…

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීමට කෙටි හා දිගු කාලීනව ක්‍රමවේද සහ යන්ත්‍රණ සකස් කරන ලෙස අගමැති, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය, හිංසනය හා සියලු ආකාරයේ…