News Editor

News Editor

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ එරට ජනපතිට අක්තපත්‍ර පිළිගන්වයි

චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කළ මජින්ත ජයසිංහ මහතා එරට ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත බීජිං හිදී අක්තපත්‍ර පිළිගන්වා තිබේ. එහිදී තානාපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපති…

හොරණ-කොළඹ පාසල් රථයේ ප්‍රේමනීය මතක 40 වැනි සංවත්සරය හොරණදී සමරයි

එදා පළමුවරට 1984 වසරේ දී ආරම්භ කළ හොරණ සිට කොළඹ ගිය ලංගම පාසල් බස් රථයේ ගමන් කළ සිසුන් එක්ව පිහිටුවා ගත් HR -1 සංසදයේ 40 වැනි සංවත්සරය පසුගියදා හොරණ වාසනා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. 1980 දශකයේදී හොරණ සිට…

කුඹුරු සඳහා වහාම වන්දි ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් විරෝධතාවක

හානි වූ තම කුඹුරු සඳහා වහාම වන්දි දෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් අම්පාර කෘෂි රක්ෂණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබීය. අම්පාර කෘෂි රක්ෂණ කාර්යාලය ඉදිරිපිටට පැමිණි මෙම පිරිස “ගොවීන්ට වන්දි ලබා දියව්“, “වන්දි මුදල වැඩි කරනු“, “පොහොර සහනාධාරය…

කාලගුණික හේතු නිසා සහල් මිල වෙනස් විය හැකියි-සජබ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක

යම් යම් කාලගුණික හේතු සාධක නිසා සහල්වල මිල ගණන් උච්චාවචනය වීමට හැකියාව තිබෙන බව සමගිජන බලවේගයේ යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා…

මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කර ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත්…

අගමැතිනිය මගේ ගුරුවරියයි-සහතික ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි

කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. කිසිදු ජීවදත්ත පත්‍රිකාවක තමන් නොලැබූ…

“එන්න අපි සෙල්ෆියක් ගහමු”

ඉන්දියාවේ තෙදින නිල සංචාරය අවසන් කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (17) රාත්‍රියේ දිවයිනට පැමිණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් පිටතට පැමිණෙමින් සිටියදී එහි සිටි ජනතාව ජනපතිවරයා සමඟ සෙල්ෆි ඡායාරූප ලබාගත් අයුරු.

කෙහෙළියගේ කෝටි 2ක බැංකු ගිණුම් 2ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් දෙකක් ලබන 24 වැනිදා දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්හිටුවා ඇත. මේ පිළිබඳ අධිකරණයට කරුණු දක්වා එම…

කඳුකර කොටියා මරා හිස-පාද කපන් ගිහින්-දඩයම්කරුවකුගේ වැඩක්දැයි සැකයක්

මන්දක් අටවා කඳුකර කොටියකු ඝාතනය කර එම කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇතැයි බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසයි. හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළඳු කැළෑවක මියගිය කොටියකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන්…

යාල රක්ෂිත ප්‍රේරක කලාපයේ තවත් මහ වන විනාශයක් අක්කර ගණන් හිතුමතේ කපා දාලා

තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයට යාබද වන සංරක්ෂණ ෙප්‍ර්රක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තරය හෙළිපෙහෙළි කරමින් මහා වන සංහාරයක් සිදුකර ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සමඟ ඊයේ (18) එම ස්ථානයට ගිය අවස්ථාවේ කොහොඹ, බුරුත, පලු වීර වැනි…