News Editor

News Editor

අමෙරිකාවේ වොෂින්ටන්හි ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

අමෙරිකාවේ Washington DC නගරයේ කෞතුකාගාරයක් ඉදිරිපිට දී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම කෞතුකාගාරයේ පැවති උත්සවයකින් පසුව ඔවුන් ඉන් පිටව යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි…

සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ

චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කර තිබෙනවා. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, රුපියල් දහසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු…

මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සමඟ පුද්ගලයින් ‍දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබියදී කිලෝ 100 ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුර‍ටත් සඳහන් වෙන්නේ.

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම  ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇති බවයි සඳහන්…

පොලී අනුපාතික අඩු කිරීමට මහ බැංකුව තීරණය කරයි

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇති…

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදෙයි

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. රජයේ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (22) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු…

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට ආරම්භ කෙරේ

විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කිරීමට නියමිතව තිබෙනවා. විදුලි ගාස්තු 18.3%…

මහබැංකුව පොලී අනුපාතිකය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේදී තීරණය කර තිබෙන බව…

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල,…