A9 මාර්ගයේ බස් රථයක් හා ලොරි රථයක් ගැටී අනතුරක්

A9 මාර්ගයේ මිහින්තලය, පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් තුවාල…












