අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ ඉල්ලීමක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස සැකකාර හිටපු යුද හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. වින්දිත වෛද්‍යවරියට අපහාස කර, ඇය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අධිකරණය යොදාගෙන විවිධ…













