ගතවූ පැය 24 තුළ රිය අනතුරු හතකින් අට දෙනෙකු මියයයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය පැය 24 ක කාලය තුළදී සිදුවූ රිය අනතුරු හතකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා. අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ වෑන් රථයක්, රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා දුරකථන රැහැන්…











