අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔයට සීමා කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය වූ සියලුම දුම්රිය කොළඹ කොටුව – නානුඔය සහ නානුඔය – කොළඹ කොටුව අතර දක්වා පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (27) උදෑසන කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා…













