නැගෙනහිර පළාතේ පාසල්වලටත් 21 දා නිවාඩු

හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය ලබන 20 දාට යෙදී ඇති බැවින් 21 වෙනිදා නැගෙනහිර පළාතේ සියලුම හින්දු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව පළාත් ආධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති පැවසුවා. පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා ආණ්ඩුකාර මහාචාර්ය…












