News Editor

News Editor

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳ වැටීමක් – ලොව පුරා අන්තර්ජාල සේවා වලට බාධා

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර…

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි. විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන්…

සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි – දැඩි විරෝධය පා නිවේදනයකුත් 

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත…

නාමල්ට හා පොහොට්ටුවට එරෙහිව සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව CID වෙත පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එහි පක්ෂ නායකත්වය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට එරහිව අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන පසන් කස්තුරි විසින් අද…

ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍ර සඳහා අය කරන ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළට

ගුවන් තොටුපළ හරහා නිකුත් කරන ලබන රියදුරු බලපත්‍ර වෙනුවෙන් අය කරන ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, එම ගාස්තුව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද, මේ වන විට අය…

Orionids උල්කාපාත වර්ෂාව අද

මේ වසරේදී දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේදී දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව Orionids ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. අද රාත්‍රී 11.00 න් පසු මෙය නිරීක්ෂණය කළ හැකි අතර, අලුයම…

රථ වාහන වැරදි කළ බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 221 දෙනෙකුගේ සේවය අත්හිටුවා, වැඩමුළුවකට යොමු කෙරේ

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ වැටලීම්වලදී, බස් රථ 2,478 ක් පරීක්ෂා කොට, ඒ අතුරින් 360 දෙනෙකුට දඩ නිකුත් කර ඇති බව සඳහන් වෙනවා. ඉකුත් ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම පරීක්ෂාවන් සිදුවී ඇති අතර, මුල් දින…

වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100 ඉක්මවයි

2025 වසරේ මුල් කාර්තු තුන තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5 ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි. ඊට අදාළ දත්ත වාර්තා අද (20) නිකුත් කරමින් එහි බලධාරීන් සඳහන් කර ඇත්තේ, එය පසුගිය වසරේ එම…

දකුණු පළාතේ රථවාහන දඩ GovPay හරහා ගෙවීමට ඉඩ

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා. මෙම පහසුකම ලබන මාසයේ උතුරු පළාතේ ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව වසර අවසන් වීමට පෙර පළාත් 9ම ආවරණය කිරීමට අපේක්ෂා…

හොංකොං හී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන මුහුදට වැටෙයි

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air…