අවහිර වී තිබුණු මාර්ග රැසක් යළි ගමනාගමනයට විවෘත වෙයි

අයහපත් කාලගුණයත් සමඟ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් අවහිර වී තිබූ මාර්ග රැසක් මේ වන විට යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කරමින් ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඇල්ල – වැල්ලවාය (A23) මාර්ගය ඊයේ (30) දිනයේ සිට යළි…













