එක්සත් රාජධානියෙන් මෙරටට ඩොලර් 890,000ක මානුෂීය ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් රාජධානිය අමෙරිකානු ඩොලර් 890,000ක හදිසි මානුෂීය ආධාර ලබා දෙන බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එමෙන්ම රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සහ දේශීය හවුල්කරුවන් සමඟ එක්ව හදිසි…













