පේරාදෙණිය සරසවියෙන් පිරිනැමූ පදක්කමක් ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා” රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය. එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු…












