දිස්ත්‍රික්ක 11ක් සඳහා නායයෑම් අවදානම තවදුරටත්

දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) කටයුතු කර තිබෙනවා. ඒ අනුව, බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය…












