News Editor

News Editor

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් – නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක

යෝජිත පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව,දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවන් ද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ,දහම් පාසල් ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම මේ…

නවක අපරාධකරුවන්ගේ වර්ධනයක්

අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වූ කරුණු මත මාසිකව පුද්ගලයින් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් නවක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ලෙස බන්ධනාගාර ගත වෙන බවට අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ…

මහනුවර ඇසළ පෙරහැරට තොරතුරු කළමණාකරන පද්ධතියක්

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වාර්ශිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ (30) ආරම්භ කර අගෝස්තු 08 වැනිදා දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි. මෙම පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වය අපේක්ෂා කරනු ලබනවා.එබැවින් ශ්‍රී ලංකා පොලිසිය මේ…

අලි මිනිස් ගැටුම වළක්වන්න සජිත්ගෙන් ආණ්ඩුවට දසවැදෑරුම් වැඩපිළිවෙළක්

දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන් රජයට යෝජනා කර සිටින බවත්…

කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

කොස්ගොඩ ප්‍රදේශයේ අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 06 ක් පමණ දුරින්, කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසලදී ගඟට පෙරළා දමා තිබියදී එම යතුරුපැදිය සොයාගෙන…

ඩිජිටල් මුදල් ගෙවීම් 30% කින් ඉහළ නැංවීමට මහ බැංකුව සැලසුම් කරයි

මෙරට දෛනිකව සිදුකරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30% කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි එහි ගෙවීම් හා පියවීම් අංශයේ…

ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ AI සමග ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකාව කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා AI සිංගප්පූරුව (AISG) සමග නව හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව පසුගිය 28 වැනිදා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ කෙන්ට් රිජ් පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබුණා.ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් සිංගප්පූරු AI…

බ්‍රසීලයට 50%ක තීරුබදු පැනවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසීලයට සියයට 50ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. බ්‍රසීලයේ ප්‍රතිපත්ති සහ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව අපරාධ නඩු පැවරීම 1977 නීතියක් යටතේ ආර්ථික හදිසි අවස්ථාවක් බවට නීතිමය තර්කයක් ද ඉදිරිපත් කර තිබුණා.ජූලි 9 වන දින…

අත්අ­ඩං­ගු­වට ගත් රෝහි­තගේ දිය­ණිය අද උසා­වි­යට

ආන්දෝ­ල­නා­ත්මක ජීප් රථ ගනු­දෙ­නු­වක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට දින 11ක් තිස්සේ සොය­මින් සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහ­තාගේ දිය­ණිය වන රොෂෙල් මෙලනි අබේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්මිය නීති­ඥ­ව­රි­ය­කගේ මාර්ග­යෙන් ඊයේ (30) උදෑ­සන පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කා­යට භාර වීමෙන් පසු පැය…

පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා

නිත්‍ය පොලිස් සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කර සිටි පොලිස් සහා­යක සේවා අංශයේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන් සිවුදෙ­න­කුට සහ පොලිස් අධි­කා­රි­ව­ර­යකු වර්ගී­ක­ර­ණය කර ඔවුන්ට හිමි විය යුතු උසස් වීම් නොදී­මෙන් ජාතික පොලිස් කොමි­සම ඔවුන්ගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු…