News Editor

News Editor

අපරාධ මර්දනයට ආණ්ඩුවේ වැඩපිළිවෙලක් නෑ – විපක්ෂ නායක

රට තුළ සිදුවන අපරාධ රැල්ල මැඩ පැවැත්වීමට රජයට නිසි වැඩපිලිවෙලක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුරේ, රක්වානේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ස.ජ.බ. මන්ත්‍රී ජගත්ට එම් එස් ඩී ආරක්ෂාව

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ඇමති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ නියමය මතයි. ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදී ඇති අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් කෙරෙන තක්සේරුවෙන් පසු තවත් ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට නියමිත…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගුරු – විදුහල්පතිවරුන්ගෙන් යළිත් රතු එළි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් ලබන වසරේ නව පාසල් ආරම්භයට පෙර සියළු ගුරුවරු ඒකරාශි කරගනිමින් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිතිය පවසනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කිරීමට මෙන්ම…

තායි රාජා සහ කණ්ඩුල නැවත ගෙන යන්න සැලසුමක් නැහැ – තායිලන්ත තානාපති

තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ ‘තායි රාජා’ හා ‘කණ්ඩුල’ ඇත්තු යළි එරටට රැගෙන යාම සඳහා රාජ්‍ය මට්ටමින් කිසිදු අවධානයක් මෙතෙක් යොමුව නැතැයි තායිලන්ත තානාපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත දැනුම් දී තිබෙනවා. මේ වනවිට ඒ සම්බන්ධ‍ෙයන් සමාජ…

අපරාධවලට නම් කිසිම ඉඩක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පුද්ගලයින් 6,127,138 දෙනකු විවිධ පරීක්ෂා කිරීම්වලට ලක්කළ බවත් මෙයින් පුද්ගලයින් 5414 දෙනකු සෘජුවම අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ලෙස හඳුනාගත් බවට හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ. වුට්ලර් අද (26)…

බඹරු තිදරු පියාගේ ජීවිතය අරගෙන යති

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ තෘණ කැපීමට ගිය වතුකම්කරුවකු බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (26) දිහවල් 1ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒසේ බඹර ප්‍රහාරයෙන් මීය ගොස් ඇත්තේ…

වැල්ලවායේ ත්‍රිරෝද දෙකක් එකට ගැටී ගැබිනි මවක් ඇතුළු හතරකට බරපතලයි

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රිරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්…

පිලිපීනයේ ටාල් සක්‍රිය වෙයි

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබේ.  මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප…

දිවයින පුරා විශේෂ මෙහෙයුම්

පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී පුද්ගලයින් 27,890 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. පොලීසිය වැඩිදුරටත්…

අධි අනාරක්ෂිතව සිටින දරුවන් 17000ක් හඳුනාගනී

අධි අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් 17,000 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සියලු මට්ටම්වල දරුවන් රජය විසින් අධීක්ෂණය කරමින් සිටින අතර කිසිදු දරුවෙකු අත් නොහැර සෑම දරුවෙකුගේම සමාජ සුරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට රජය…