News Editor

News Editor

වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන ‍දුම්රිය මගීන්ට දැනුම්දීමක්

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. දුම්රිය ධාවනය…

නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48…

ඉන්දීය ආපදා ආධාර රැගත් 09වන ගුවන් යානයත් කටුනායකට

ඉන්දියාව විසින් නම් කර ඇති ” සාගර බන්ධු ” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් ඊයේ(06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ…

ආපදා මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති ආපදා මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. අද (07) පස්වරු 6.00 ට නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයින් 209 ක් දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බවයි සඳහන්…

දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව ඊයේ (06) රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලට…

අද කාලගුණ නිවේදනය

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු…

ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින්

ගංවතුරින් යටවූ ඉන්ධන පිරවුම්හල් යථා තත්ත්වයට පත් කිරීම කඩිනමින් සිදු කරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. පිරවුම්හල් 36ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී අකර්මන්‍ය තත්ත්වයට පත් වූ බවත් ඉන් පිරවුම්හල් 14ක් හැර අනෙක් සියල්ල ප්‍රකෘති තත්ත්වයට පත්…

මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින්…

‘FIFA සාම ත්‍යාගය’ ජනාධිපති ට්‍රම්ප් දිනාගනී

ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ. 2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී (මෙරට වේලාවෙන් අද අලුයම) එළිදැක් වූ අවස්ථාවේදී මෙම ත්‍යාගයෙන් ඔහු පිදුම් ලැබීය. FIFA සභාපති ගියානි…

ආදායම් බදු වාර්තා භාරදීමට සහන කාලයක්

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 31 දක්වා තවදුරටත් සහන කාලයක් ලබාදී තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. මීට පෙර එහි අවසන් දිනය නොවැම්බර් 30 වැනිදා බවයි දක්වා තිබුණේ.