වත්තල, අල්විස් වත්ත ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

වත්තල, හේකිත්ත, අල්විස් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සහ එක් සැකකරුවෙකු ඝාතනයට ආධාර අනුබල දීම…













