චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා. ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර…













