21 රැළියට පෙර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව ගම්මන්පිල කියයි

ලබන මස 21 වැනිදා මහජන හඬ යන නමින් විපක්ෂයේ පක්ෂ නුගේගොඩ පැවැත්වීමට සූදානම් කර ඇති ජන රැළියට පෙර තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින්.…












