නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් පන්නිපිටියේ නිවසක රහස් කතාබහක

පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක් පසුගිය බදදා(17) රෑ පන්නිපිටිය පැත්තෙ ගෙදරකදි හමු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරිවසම්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න, ලක්ෂ්මන්…













