යුද්ධය ගැන විවාදයක් ඉල්ලූ සජබ විවාද අවස්ථාව මග හරී

ඊශ්‍රායාල් සහ ඉරාන යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම් ගැන කඩිනම් විවාදයක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් අද පෙරවරුවේ ඉල්ලා සිටි නමුත් පස්වරුවේ විවාදය පවත්වන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඊට අදාළ මන්ත්‍රීවරුන් සභාගැබේ නොමැති බව වාර්තා වෙයි.…













