ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයන් ගැන සංගම් දැඩි තීරණයක

ඉන්ධන මිල සංශෝධනය වුවද නිසි නියාමනයක් සිදුනොකර ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත…












