වතිකාන අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති අනුර හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු අති උතුම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්…












