පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගනියි

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. අද (14) උදෑසන පොලිස් මූලස්ථානයේදී ඔහු මෙලෙස වැඩ භාරගෙන ඇති බවයි සඳහන් වන්නේ. 1969 පෙබරවාරි 9 වැනිදා දොඩංගොඩදී උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය, 1988 දී කොස්තාපල්වරයකු…













