සෙලෙන්ස්කිගෙන් ලෝක නායකයන්ට අනතුරු ඇඟවීමක්

යුද්ධ නැවැත්වීමට තරම් ජාත්‍යන්තර ආයතන බල රහිත ආයතන බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඊයේ ලෝක නායකයින්ට අනතුරු අඟවා තිබෙනවා. ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වීමට නම් බලවත් මිතුරන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, අවසාන වශයෙන් මිලිටරි සහය නොමැතිව එය…













