News Editor

News Editor

ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසිට වසර 05ක සිර දඬුවමක්

ලිබියානු හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගැනීම හා සම්බන්ධ නඩුවකදී සාපරාධී කුමන්ත්‍රණයකට වරදකරු වූ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් හා යුරෝ 100,000 (ඩොලර් 117,000, පවුම් 87,000) ක දඩයක් ප්‍රංශ…

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ අනුව, නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන…

රනිල්ට ඉසුරුපාය ළඟ පර්චස් 20ක ඉඩමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ප්‍රකාශකර තිබුණා. මේ දිනවල කතාබහට ලක්වී ඇති මැති ඇමතිවරුන්ගේ හා දේශපාලඥයින්ගේ වත්කම් සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් ඇතිවූ අවස්ථාවේදී තමාට හිමි වත්කම් ගැන රනිල්…

ක්‍රිෂ් නඩුවට කොළඹ අධිකරණයේ මුල් නඩු වාර්තාව කැඳවීමට නියෝග

ක්‍රිෂ් ගණුදෙණුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු…

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා සිසු හෙද පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ ස්ථාන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත් ත්‍රිත්වයේම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සම්මුඛ පරීක්ෂණ 2025…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වනු ඇති.

”ඉන්සියුලින් හිඟයක් නැහැ” – සෞඛ්‍ය ඇමති කියයි

රජයේ රෝහල් වල ඉන්සියුලින් ඖෂධය සති 3 කාලයකට ප්‍රමාණවත්ව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ මෙම ඹෟෂධය හිග බවට පලව ඇති මාධ්‍ය වාර්තා පිළිබදව ලෝක ඖෂධවේදීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති සැමරුම් උත්සවයේදී…

සම්බා සහල් වැඩිමිලට අලෙවි කළ ගාල්ලේ පෞද්ගලික සමාගමකට දඩ

ආනයනික සම්බා සහල් කිලෝවක් වැඩිමිලට අලෙවි කළ ගාල්ල – කහදූව වත්ත ප්‍රදේශයේ පෞද්ගලික සමාගමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05ක දඩයක් නියම කර තිබෙනවා. එම සමාගමේ හිමිකරු වරද පිලිගැනීම හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය…

රජය සංවේගය පළ කරයි

මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදු වූ හදිසි අනතුරින් භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සංවේගය පළ කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී…

මනම්පේරි සඟවා තිබූ තීරණාත්මක සාක්ෂි 2ක් සොයා ගනියි

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන් ගෙන සිටි නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප‍්‍රවාහන කළ බවට සැකපිට විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ. අයිස්…