මහරගම මත් ජාවාරමක් වටලයි – හයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රවය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ ඒවා…












