News Editor

News Editor

වසාදැමුණු අමෙරිකානු රජය අරින්න පනතක්

අමෙරිකානු රජයේ වසා දැමීම අවසන් කිරීමට සෙනෙට් සභාව 2026 ජනවාරි දක්වා අරමුදල් පනතක් ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා. මෙය එරට ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීමයි. රජය වසා දැමීම යනු එරට අත්‍යවශ්‍ය සේවා පමණක් තිබියදී සෙසු සියලු රාජ්‍ය සේවා අත්හිටුවීමයි.…

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එදින පස්වරු 6 ටයි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය…

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සහයෝගීතාව වර්ධනයට ද්විපාර්ශ්වික හමුවක්

රියාද්හි පැවැත්වෙන 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියේ සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු අතර ඵලදායී ද්විපාර්ශ්වික හමුවක්…

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස්…

සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පසුගියදා පැවැති එම සාකච්ඡාවේදී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට…

ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට

මිනුවන්ගොඩ – අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. කෙසේවෙතත්…

සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්

සිරියානු ජනාධිපති අහමද් අල් ෂාරා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (10) ධවල මන්දිරයේ දී සිදුවීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිරියානු ජනාධිපතිවරයා මෙලෙස අමෙරිකාවට පැමිණෙනු ඇති බව සඳහන් වේ. සිරියානු ජනාධිපතිවරයෙකු අමෙරිකාවේ ජනාධිපති…

ළමුන් පෙ‍ෙළන Intussusception

බඩවැලේ කොටසක් තවත් කොටසක් ඇතුළතට යැවෙන, එහෙම රිංගන තත්ත්වයක් ගැන අහලා තියෙනවද? ඒත් එහෙම ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ Intussusception කියලා. Intussusception බොහෝ වේලාවට කුඩා ළමුන්ට (මාස 3-36 අතර) සෑදීමට ඇති අවදානම ඉහළයි. ඒත් වැඩිහිටියන්ටත් මේ රෝගය සෑදෙන්න පුළුවන්. ඇයි Intussusception…

අභි­යෝග ජය­ගත හැකි ඉදි­රි­ගාමී අය-වැයක්

භි­යෝ­ගා­ත්මක කාල පරි­ච්ඡේ­ද­ය­කට මුහුණ දුන් මෙරට ආර්ථි­කය වර්ත­මා­න­යේදී ස්ථාවර සහ ශක්ති­මත් පද­න­ම­කට යොමු­වෙ­මින් පව­තියි. පාලය බල­යට පත් වූ පසු වත්මන් ආණ්ඩුව ප්‍රධාන වශ­යෙන් අභි­යෝග ගණ­නා­ව­කට මුහුණ දුන් අතර මෙරට ආර්ථි­කය යළි ගොඩ­නැං­වීම සහ එය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑම ඒ අතු­රින් ප්‍රධාන…

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳ­හන් කළේය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විෂ මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමී­මට වන ‘රටම එකට’…