News Editor

News Editor

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වඩා තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි…

අයවැය දැක ෆිච් රේටින්ග්ස් අවදානමක් හෙළි කරයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ අයවැය පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. මූල්‍ය ඒකාබද්ධතාව සඳහා රජය කැපවීම ප්‍රකාශ කළද, නව අයවැය රටේ දිගුකාලීන ආර්ථික අපේක්ෂාවන්ට සැලකිය යුතු අවදානම් ගෙන දෙන බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ.…

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. 

ලූනු රු. 200ට – අල රු. 300ට කන්න වෙයි – කෘෂි ඇමති

රජය මීළඟ කන්නයේ සිට ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 220 ට හා ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ට මිලදී ගැනීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එවිට වෙළෙඳපොළේ ලූනු කිලෝවක මිල රුපියල්…

ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බවට ප්‍රකාශයක්

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය. “දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ…

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (11) මෙම අනතුර සිදුව තිබුණේ, තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදීය. තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට…

තලාවේ මාරක බස් අනතුර රියදුරුගේ වරදින් සිදුවු බව පොලීසිය අධිකරණයට කියයි

පාසල් සිසුවෙකුට දිවි අහිමි කරමින් තවත් මගීන් 40ට ආසන්න පිරිසකට බරපතළ සහ සුළු තුවාල ගෙන දෙමින් තලාව ජයගඟ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස් රථයේ රියදුරු මේ මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…

ලසන්තගෙන් හිස්වූ සභික ධුරයට සමීරගේ නම ගැසට් කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

දේපොළ අත්තනෝමතික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමට නව පන­තක්

ව්‍යව­සා­යන් සහ දේපොළ ඇතුළු පෞද්ග­ලික දේපොළ අත්ත­නෝ­ම­තික ලෙස ජන­සතු කිරීම වැළැ­ක්වීමේ අර­මු­ණෙන් ආයෝ­ජන ආර­ක්ෂ­ණය සඳහා නව පන­තක් හඳුන්වා දීමට රජය සූදා­නම් වෙයි. මීට අදාළ යෝජ­නාව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට…