නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (17) පස්වරු 4 සිට හෙට පස්වරු 04 දක්වා වූ කාලය තුළ මෙම…













