ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ – ඛනිජ තෙල් සභාපති

ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා. ඒ අනුව මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන රට තුළ තිබෙන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා සඳහන් කරන්නේ.…











