කමේනිගේ වගකීම අලිරේසා අරාෆිට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව නායකයෙක් පත්කර තිබේ. ඒ අනුව නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් අතර, ඉරාන ජනාධිපති…












