හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දමා ඇති බවත්, එම කලාපය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන විප්ලවීය ආරක්ෂක…












