අශෝක රන්වල රිය අනතුරකට ලක් වෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ඒ අනුව, ඊයේ රාත්‍රී 7.45 ට පමණ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බවයි…












