පොදු අරමුණක් වෙනුවෙන් එක්වුවහොත් රට සෑදීම අපහසු දෙයක් නොවේ

පෞද්ගලික අපේක්ෂාවෙන් තොරව සියලු ජනතාවට පොදු අරමුණක් වෙනුවෙන් එකතු වීමට හැකි නම් රටක් පහසුවෙන් ගොඩනැඟිය හැකි බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති. ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙතෙක් නොදුටු නුපුරුදු ව්‍යසනයක අත්දැකීම් ලබන්නට ලක්වාසි ජනතාවට සිදුවූ බවත්…












