තාරුණ්‍යයේ සිහින සැබෑ කිරීමට අපි කැපවෙනවා – සජිත්
තාරුණ්‍යයේ නිදහස ආරක්ෂා කරමින් ඔවුන්ගේ සිහින සැබෑ කිරීමට තමන් කැපවන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා තමන් තාරුණ්‍යට මුල්තැන ලබාදෙන…



