රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව 4 වන දිනටත් පැවැත්වෙයි
අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි එහි සභාපති අමිල සංජීව සඳහන් කළේ. රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින…



