ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ පුද්ගලයින් 29ක් අත්අඩංගුවට
ජන අරගල ව්‍යාපාරය (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් ද වන බවයි වාර්තා වෙන්නේ. භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු…



